ආදර කතාව පටන් ගන්නේ මෙතනින්. ' තමුසෙගේ දේවල් මට මොකටද ඕයි ! ! . . . ඕන කෙල්ලෙක් එක්ක ඕන එකක් කර ගන්නවා. ඉතින් මට මොකෝ . . මං ආයි . . . ඔයාට මන් . . . ආයි කියන්නෙ නෑ . . ' වෙලාව රෑ 10.30 ට විතර. මාත් ඔෆිස් ඇරිලා බෝඩිමට යන ගමන්. හිතුන දේ ලිව්වා ඔන්න . .

සොදුරු මතකය සිතක රදවා
වෙන කෙනෙක් වෙත සිතම පුදලා
යන්න ගියේ නුඹ මාව දමලා
මගේ වරදක් මවෙත පටවා

කරපු දෙයකුත් ඇතුවෙ නැතුවා
කයිය ගසමින් රන්ඩු කෙරුවා
වෙන එවුන් ලග හිටියා කියලා
කියන විට මගෙ මරුව නැග්ගා

Comments (5)

On November 13, 2010 at 9:26 PM , dinesh said...

හි,හි උඹත් එල පොරක් වාගෙ.ලියපන්කෝ බලන්න.

 
On November 13, 2010 at 10:01 PM , හුටපටයා said...

ලියමු මචන් . . එලම කිරි . .

 
On November 14, 2010 at 1:57 PM , ළමයා said...

හුටපටයක්ම තමා. ලියමුකෝ බලන්න....

 
On November 14, 2010 at 4:46 PM , පිස්සා පලාමල්ල said...

හුටපටේ ලියමු බලන්න තව ටිකක්

 
On November 17, 2010 at 10:20 PM , හුටපටයා said...

ලියමු මචන් . . ඉවර තියන වෙලාවට ලියමු.